Join To TelegramChannel Join Now..!

Lord of the rings 2 : The Two Towers sinhala Sinhala Dubbed [ සිංහල හඩකැවූ ]

 


PG-13 • 2h 59m •  2002
Certified Fresh : 95%
age 12+
Genre: Drama, Action, Fantasy
Release Date: December 18, 2002
Languages: English, Spanish
Captions: English, Spanish
Audio Format: 5.1
කතාව කෙටියෙන් මෙහෙමයි. පලවෙනි චිත්රපටියේ අන්තිමේදි උන විදිහට මුද්ද විනාශකිරීමට පත් කළ කන්ඩායම කොටස් 3කට වෙන්වෙලා වෙන වෙනම ගමන් කරනවා.Frodo,Sam මුද්ද අරගෙන Modor වල ගිනිකන්ද ලඟට යන අතරෙදි එයාලට Gollum කියන විකෘති මිනිහව හම්බවෙලා එයාගෙ උදව්වෙන් පාර හොයාගෙන යනවා. මේ අතරේ Aragon, Legolas හා Gimgee යන තුන්දෙනා අනිත් හොබිට්ලා දෙන්නා හොයාගෙන යනවා. ඒ හොබිට්ලා දෙන්නා වන Pippin හා Mery මුද්දේ බලවතාගේ හමුදාවට අහුවෙලා එයාලත් එක්ක යනවා.
කොහොමහරි ඉතින් කතාව පැති තුනකින් වෙන වෙනම යනවා. චිත්රපටිය ඉවර වෙනකල්ම මේ කණ්ඩායම් තුන හම්බවෙන්නේ නෑ.එයාල කරන වැඩ සහ මුහුණ දෙන ප්රශ්නවලදි එකා වගේ ඉන්න හැටි ලස්සනට චිත්රපටියේ තියෙනවා. කතාව ගැන මෙහෙම කෙටියෙන් කියන්න අමාරුයි. මොකද මේක සෑහෙන ලොකු චිත්රපටියක්නේ.එහෙනම් ඉතින් බාගෙනම බලමු!

විස්තරය:www. baiscopelk .comවෙබ් අඩවියෙනි

Watch Now | Online Player


Post a Comment

Enter You Comments
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.