Join To TelegramChannel Join Now..!

Asur: Welcome To Your Dark Side මළවුන්ට කතා කළ හැකිය [සිංහල උපසිරැසි සමඟ]

 Asur ; Episodes With Sinhala Sub

දැන්වීමයී❗❗

ඔබේ නින්ද නැති කරන අතර කුතුහලය අන්තිම වෙනකම් දරාගන්න පුළුවන් නම් පමණක් බලන්න..

2 March 2020 දින සිට විකාශය වීම් ආරම්භ වුන මේ කතාමාලාවට IMDb දර්ශකයේ 8.7ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනවා. Arshad Warsi ප්‍රධාන චරිතය රග දක්වන මේ කතා මාලාවට ඉතාමත් ඉහල ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. මේ වසරේ හොදම කතා මාලාව කියල කිවුවත් වැරද්දක් නැහැ. ඒ තරමට හොද කතාංගයක්.

නිකිල් නායර් කියන්නේ අධිකරණ වෛද්‍යවරක්. මෙයාට මළසිරුරු පරීක්‍ෂා කරලා එයා මැරුනේ කොහොමද කියල හොයාගන්න පුළුවන්. ගොඩක් දක්‍ෂ කෙනෙක්. මෙයා කාලයක් ඉන්දියාවේ රහස් ඔත්තු සේවයේත් ඉදලා තියෙනවා. කොහොම හරි කාලයක් යද්දී පිට පිට ඝාතන රැල්ලක් පටන් ගන්නවා. කොහොමෙන් කොහොම හරි මේ නිකිල් නායර් ඒකට ගෑවෙනවා. ඒ කොහොමද කියල ඔයාලට මේ කතා මාලාව බලද්දී තේරුම් ගන්න පුළුවන්.

ඉතා බිහිසුණු ඝාතන රැල්ලක්, ඒවා පසුපස හබායන දක්‍ෂ පොලිස් නිලධාරින්, ඉතා භයානක මිනීමැරුම් වගේ දේවල් මේ කතාවේ අන්තර්ගත වෙනවා. ඉතින් අවුරුදු 18 ට වැඩි යවට වඩා සුදුසු කතාවක් කියල කියන්න කැමති. බිහිසුණු, ත්‍රාසජනක, රහස් පරීක්ෂක කතා වලට කැමති අය මේ කතා මාලාව මගහැර ගැන එපා.

වැඩි විස්තර ඕනේ නෑ කතා මාලාව අරගෙන බලන්නකෝ.

Asur: Welcome to Your Dark Side 2020 sinhala subtitles, Asur: Welcome to Your Dark Side (TV Series 2020– ) Sinhala Subtitles

Posted on:
Views:5,863 views
Genre: TV Collection, අප‍රාධ (Tv), අභිරහස් (Tv), ත්‍රාසජනක (Tv), නාට්‍යමය (Tv), භාශා (Tv), රහස් පරීක්ෂක (Tv), හින්දි
Year: 2020
Duration: 43 Min
Country:India
Release:2 March 2020
Network:VOOT
Director:Gaurav Shukla
Cast:Aditya LalAmey WaghAnupriya GoenkaAnvita SudarshanArchak ChhabraArshad WarsiBarun SobtiBondip SarmaDeepak QazirGaurav AroraJayant RainaNishank VermaPawan ChopraRiddhi DograSharib HashmiSunayna Baile

 

Trailer


  • Downloads & Watch Online

Asur 2020 Full Movie  

        

  •  

Post a Comment

Enter You Comments
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.